News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
23

අන්තරේ විරෝධතා ගැන බුකියේ පළවුන ඔක්කොම රස කතා මෙන්න.

1525 Views


අන්තරේ විරෝධතා ගැන බුකියේ පළවුන ඔක්කොම රස කතා මෙන්න.

විශ්ව විද්‍යාල සිසුන්ගේ විරෝධතාවයක් නැති දවසක් නෑ. පහුගිය දා ලිප්ටන් වටරවුමට අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය සහ අග්නිදිග විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව රැස් වුණා.

ඔවුන්ව විසුරුවා හරින්න පොලීසිය කඳුලු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කළා. කොහොම වුනත් මේ විරෝධතාවය ගැන බුකියේ එක එක රස කතා පළවෙලා තිබුණා. මේ තියෙන්නේ ඒ ඔක්කොම Post.


News Articles
Latest Videos
Most Popular Post