News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
23

රබර් බැටන් පොලු 2,000 ක්. කඳුළු ගෑස් ටින් 5,000 ක්. උද්ඝෝෂණ මඬින්න පොලිසිය සන්නද්ධ වෙයි.

729 Views


රබර් බැටන් පොලු 2,000 ක්. කඳුළු ගෑස් ටින් 5,000 ක්. උද්ඝෝෂණ මඬින්න පොලිසිය සන්නද්ධ වෙයි.

ලංකාවට උද්ඝෝෂණ කියන්නේ හරියට දවල් ආහාර වේල වගේ. දවසකට උද්ඝෝෂණ දෙක තුනක් වරදින්නේ නෑ. පොලීසියටත් ඉතිං ඒවා විසුරුවා හරිනවාට වඩා වෙන වැඩක් නෑ.

රටපුරා සිදුකරන මේ උද්ඝෝෂණ නවත්වන්න පොලීසිය තවත් සන්නද්ධ කරන්න යනවා. ඒ කඳුළු ගෑස් සහ බැටන් පොලු වලින්. අලුතෙන් කඳුළු ගෑස් උණ්ඩ 5000 ක් ආනයනය කරන්න පොලීසිය පියවර අරගෙන තියෙනවා.

ඒ වගේම උද්ඝෝෂණ විසුරුවා හරින්න යන පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාවට නවතම හෙල්මට්‌ වර්ගයක්‌ චීනයෙන් ගෙන්වලා තියෙනවා. මීට කලින් පොලීසිය භාවිතා කරේ ලී බැටන් පොලු. හැබැයි රබර් බැටන් පොලු 2000 ක් ගෙන්වලා තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post