News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
24

පක්ෂයේ විශ්වාසය නැති වුන නිසා අගමැති ඉල්ලා අස්වෙයි.

422 Views


පක්ෂයේ විශ්වාසය නැති වුන නිසා අගමැති ඉල්ලා අස්වෙයි.

ඕස්ට්‍රේලියාවේ අගමැති මැක්ලම් ටර්න්බුල්ට අගමැති ධූරය අහිමි වෙලා තියෙනවා. ඒ පක්ෂ නායකත්වය අහිමි වුන නිසා. ඒ නිසා පක්ෂයේ භාණ්ඩාගාරිකට අගමැති ධූරය හිමි වෙලා තියෙනවා.

අගමැති මැක්ලම් ටර්න්බුල්ට පක්ෂයේ සහය අහිමි වීම නිසා නායකත්වයට ඡන්දයක් තිබ්බා. මේ චන්දයෙන් ජයග්‍රහණය කරේ ස්කොට් මොරිසන්. ඒ නිසා මැක්ලම් ටර්න්බුල් ගෙන් හිස්වන අගමැති පුටුව ස්කොට් මොරිසන්ට හිමි වෙනවා.

 


News Articles
Latest Videos
Most Popular Post