News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
24

“මතක තියා ගනින් ඒ තමයි රත්ගම දඩබ්බරයා.” – මාලිංගගේ සුපිරි ඕවරය ගැන බුකියේ පළවුන ඔක්කොම Post මෙන්න.

2808 Views


“මතක තියා ගනින් ඒ තමයි රත්ගම දඩබ්බරයා.” – මාලිංගගේ සුපිරි ඕවරය ගැන බුකියේ පළවුන ඔක්කොම Post මෙන්න.

අවුරුද්දක් තිස්සේ ක්‍රිකට් බලධාරීන්ගේ කැපිල්ලට අහුවෙලා හිටිය මාලි මේ දවස්වල SLC T20 තරඟාවලියට ක්‍රීඩා කරනවා. ඊයේ තිබ්බ කොළඹ කණ්ඩායම සහ නුවර කණ්ඩායම අතර තරගයේදී මාලිංග යවපු සුපිරි පන්දුවාරය ගැන හැමෝම කතා කරන්න පටන් අරන්.

දැන්වත් බලධාරීන්ගේ ඇස් ඇරෙයි කියලයි ක්‍රිකට් ප්‍රේක්ෂකයන් කියන්නේ. මාලිංගගේ මේ විශිෂ්ඨ පන්දු යැවීම ගැන බුකියේ ගොඩක් අදහස් පළවෙලා තිබ්බා මේ තියෙන්නේ ඒ ඔක්කොම Post.


News Articles
Latest Videos
Most Popular Post