News Line| Off Air
Generic placeholder image

Aug
24

සෝනාක්ෂි කෙට්ටු වීමේ රහස හෙළිකරයි.

793 Views


සෝනාක්ෂි කෙට්ටු වීමේ රහස හෙළිකරයි.

2013 දී Release වුණ Dhabaang Film එකෙන් ජනප්‍රිය වුණ සෝනාක්ෂි සින්හාට සමාජ මාධ්‍ය වලින් දිගින් දිගටම මඩ ගැහුවා. ඒ ඇගේ ශරීරය මහතයි කියල. හැබැයි ඉතින් පහුගිය දවසක ඒ මඩ ප්‍රහාර වලට සෝනාක්ෂි හොඳ උත්තරයක් දුන්නා. ඒ බොලිවුඩයේ තිබුණු ජනප්‍රිය විලාසිතා දැක්මකදී.

උත්සවයේදී සෝනාක්ෂිට මාධ්‍යවේදීන් මුණගැහුනා. ඒ වෙලාවේ සෝනාක්ෂි ඔවුන්ට කිව්වේ “දැන් මගේ Photos අරන් ඇති තරම් පත්තර වල දාන්න” කියලයි. පහුගිය කාලේම සෑහෙන්න මහන්සිවෙලා තමන්ගේ ඇඟ වගේම මහතත් අඩු කරගත්ත කියලයි සෝනාක්ෂි මාධ්‍යවේදීන්ට කියල තිබ්බේ.

 


News Articles
Latest Videos
Most Popular Post