News Line| Off Air
Generic placeholder image

Aug
25

දසුන් පතිරණ දුව වෙනුවෙන් කරපු පළමු Photo Shoot එක…

1011 Views


දසුන් පතිරණ දුව වෙනුවෙන් කරපු පළමු Photo Shoot එක…

දසුන් පතිරණ කියන්නේ ලංකාවේ ඉන්න ඇති දක්ෂ නළුවෙක්. ඒ වගේම තමයි ලංකාවේ සිනමාවේ දඟකාර පෙම්වතා ගේ චරිතයට උරුමකම් කියන දසුන් කිහිප වතාවක්ම හොඳම නළුවා සම්මානයෙන් පිදුම් ලැබූවා. ඉතින් දසුන් මීට මාස කිහිපයකට කලින් ලොව උතුම්ම සම්මානය වන පිය සම්මානයෙන්ද පිදුම් ලැබුවා. දුව ඉපදිලා මාස පස්සේ ප්‍රථම වතාවට ඔහුගේ දියණියගේ ඡායාරූප එකතුවක් අන්තර්ජාලට මුදා හැර තිබෙනවා. මේ Photo shoot එක තියෙන්නේ ඡායාරූප ශිල්පී ශෙහාන් කාවින්ද.

මේ තියෙන්නේ දසුන් ඔහුගේ දුව වෙනුවෙන් කරපු පළමු Photo shoot එක…


News Articles
Latest Videos
Most Popular Post