News Line| Off Air
Generic placeholder image

Aug
25

2050 වන විට මුහුද යටට යන ඉන්දුනීසියාවේ නගරයක්. – Photos

841 Views


2050 වන විට මුහුද යටට යන ඉන්දුනීසියාවේ නගරයක්. – Photos

ලෝකයේ වේගයෙන්ම ගිලා බසිමින් ඇති නගරය බවට ඉන්දුනීසියාවේ අගනුවර වන ජකර්තා නගරය පත්වෙලා තියෙනවා. නගරයෙහි ඇතැම් පෙදෙස් වසරකට සෙන්ටිමීටර් 25 බැගින් ගිලා බසිමින් ඇති බවයි පැවැසෙන්නේ. පහුගිය අවුරුදු 10ක කාලය තුළ මීටර් 2 කින්, එනම් අඩි 6කට වැඩි ප්‍රමාණයකින් ගිලා බැහල කියලයි අලුත්ම වාර්තා වලින් හොයාගෙන තියෙන්නේ.

ලක්ෂ 40 ක පමණ ජනතාවක් ජීවත්වන මෙම ප්‍රදේශය තව වසර කිහිපයක් යද්දී සම්පූර්ණයෙන්ම ජලයෙහි ගිලී යාවි කියලයි භූවිද්‍යාඥයන්ගේ අදහස වෙලා තියෙන්නේ. මේ නිසා මෙම නගරය බේරා ගැනීමට ඉක්මනින් යම් සැලැස්මක් ක්‍රියාත්මක නොකළහොත් එය බේරා ගැනීමට නොහැකිවන තත්ත්වයට පත්වෙයි කියලයි ඔවුන් කියන්නේ. තව දශක කිහිපයකින් මුළු නගරයම ‍පොළොව තුළ ගිලී අතුරුදහන් වෙයි කියල විද්‍යාඥයෝ අනතුරු අඟවනවා.


News Articles
Latest Videos
Most Popular Post