News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
26

සැප්තැම්බර් මාසයේදී ලංකාවට කෘතීම වැස්සක්.

1341 Views


සැප්තැම්බර් මාසයේදී ලංකාවට කෘතීම වැස්සක්.

ඉස්සර මිනිස්සු වැස්ස වැටෙනකන් බලාගෙන හිටියා වගා කරන්න. වැස්ස පරක්කු වෙද්දී වැහි වලාහක දෙවියන්ට කන්නලව් කරා. හැබැයි දැන් තාක්ෂණය දියුණුයි.

වැස්ස අවශ්‍ය වෙලාවට කෘතීම වැසි වස්සවන්න දැන් තාක්ෂණය තියෙනවා. ලංකාවටත් කෘතීම වැස්සක් වැටෙන්න යනවා. සැප්තැම්බර් අගදී හරි ඔක්තෝම්බර් මුලදී හරි මේ කෘතීම වැස්ස වැටෙයි කියලා විදුලිබල මණ්ඩලය කියනවා.

ජල විදුලිය නිපදවන්න ජලාශ ජලයෙන් පුරවන්න තමයි විදුලිබල මණ්ඩලය මේ කෘතීම වැස්ස වස්සවන්නේ.


News Articles
Latest Videos
Most Popular Post