News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
26

ඉරාජ්ගේ සුපිරි මෝටර් රථයට සමන්ත භද්‍ර හිමිගෙන් ආශීර්වාද.

3332 Views


ඉරාජ්ගේ සුපිරි මෝටර් රථයට සමන්ත භද්‍ර හිමිගෙන් ආශීර්වාද.

ලංකාවේ YouTube King විදියට හඳුන්වන්නේ ඉරාජ් වීරරත්න. ඔහු YouTube එක දාන ගොඩක් Video ආන්දෝලනාත්මක ඒවා. හැබැයි ඉරාජ්ට බනින අයට පෙන්නම YouTube එකෙන් හම්බකරපු සල්ලිවලින් ඔහු සුපිරි වාහනයක් අරගෙන.

BMW i8 වර්ගයේ අලුත්ම මෝටර් රථයක් තමයි ඉරාජ අරගෙන තිබුණේ. වාහනේ අරගෙන ඔහු ගිහින් තිබුණේ සමන්ත භද්‍ර හිමියන් මුණගැහෙන්න. සමන්ත භද්‍ර හිමියන්ට කියලා වාහනේට පඬුරකුත් ගටගහගෙන් තිබුණා.

මේ තියෙන්නේ ඉරාජ් අලුත්ම මෝටර් රථය සමන්ත භද්‍ර හිමිට පෙන්නපු හැටි.


News Articles
Latest Videos
Most Popular Post