News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
27

අයහපත් කාලගුණයට චීනයේ 14 ක් බිලි.

445 Views


අයහපත් කාලගුණයට චීනයේ 14 ක් බිලි.

චීනයේ ෂැන්ග්ඩොන්ග් ප්‍රාන්තයට මේ දවස්වල තියෙන අයහපත් කාලගුණය නිසා දැඩි බලපෑම් එල්ල වෙලා තියෙනවා. මේ නිසා වැඩිම හානියක් වෙලා තියෙන්නේ ෂාගුවාන් ප්‍රදේශයට.

මේ වෙද්දී අයහපත් කාලගුණ තත්ත්වය නිසා පුද්ගලයින් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙලා තියෙනවා. ඒ වගේම ෂාගුවාන් ප්‍රදේශයේ ඇතිවූ ජලගැල්ම නිසා එළවළු වගා බිම් විශාල ප්‍රමාණයක් හානි වෙලා තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post