News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
27

ප්‍රියංකා සහ නික්ගේ විවාහය ගන්න ඉන්න ලෝකේ ලස්සනම තැන මෙන්න.

1009 Views


ප්‍රියංකා සහ නික්ගේ විවාහය ගන්න ඉන්න ලෝකේ ලස්සනම තැන මෙන්න.

මේ දවස්වල හැමෝම කතා කරන්නේ, සුපිරි බොලිවුඩ් නිළි ප්‍රියංකා චොප්රා සහ සුපිරි හොලිවුඩ් ගායක නික් ජෝනාස් ගැන. පහුගිය දවසක මේ දෙන්නා මුම්බායේදී විවාහ ගිවිසගත්තා. ඉතිං දැන් දැන් හැමෝම බලන් ඉන්නේ, ප්‍රියංකාගෙයි නික්ගෙයි විවාහය සිද්ධ වෙන්නේ කවදද සහ කොහෙදිද කියලයි. මේ වෙද්දී ලැබෙන අලුත්ම ආරංචි වල හැටියට ප්‍රියංකා සහ නික් විවාහ වෙන්න හිතාගෙන ඉන්නේ හවායි දුපත් වල.

හවායි වල සංචාරය කරපු නික් ජෝනාස්ගේ හිත වැඩිපුරම ඇදිල ගිහින් තියෙන්නේ, හවායි වල වෙරළ තීරයට. ඒ තමන්ගේ ජීවිතේ වැදගත්ම කඩයිම හවායි වෙරළ තීරයේ සිදු කරන්නයි, නික් ජෝනාස් Plan කරලා තියෙන්නේ. හැබැයි ඉතින් මේ Wedding එකට බොලිවුඩ් තරු වලට ආරාධනා කරයිද කියල තාම සැකයි.


News Articles
Latest Videos
Most Popular Post