ලංකාවම ආදරය කරන කටහඬක් තමයි උමාරියා සිංහවංශ. ඇය පහුගිය දා ආයෙත් විවාහ වුණා. කාටත් හොරෙන් යුරෝපයේදී තමයි ඇය විවාහ වුණේ. නංගිගේ විවාහය ගැන උමාරියාගේ අක්කා උමාරා Instagram එකේ සටහනක් තියලා තිබ්බා.
‘‘මගේ දයාබර නැගණියට හදවතින්ම ආදරය, සෙනෙහස සහ රැකවරණය අවංකව ලබාදෙන, පිරිසිදු හදවතක් ඇති,වැදගත්, උගත්, අනුන්ගේ කුණු නොසොයන, පහත් වැඩ නොකරන, ආදරණීය සැමියෙකු ලැබුනු බව මාත් මගේ පවුලේ සැමත් පවසන්නේ හදපිරි සතුටිනි‘‘ කියලයි උමාරාගේ Instagram සටහනේ තියෙන්නේ.
මේ තියෙන්නේ ඒ සටහන…