News Line| Off Air
Generic placeholder image

Aug
28

ICC බලධාරීන් හමුවෙන්න ක්‍රීඩා ඇමති ඩුබායි යයි.

699 Views


ICC බලධාරීන් හමුවෙන්න ක්‍රීඩා ඇමති ඩුබායි යයි.

තාමත් ලංකාවේ ක්‍රිකට් පාලනය කරන්න ක්‍රිකට් කමිටුවක් නෑ. ක්‍රීඩා අමාත්‍යංශයෙන් තමයි ක්‍රීඩා ආයතනය පාලනය කරන්නේ. හැබැයි මේ වැඩේට ICC ය නම් වැඩි කැමැත්තක් නෑ.

ඉක්මනට ක්‍රිකට් නිලවරණය තියන්න කියලයි ඔවුන් කියන්නේ. මේ ගැන කතා කරන්න ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා අද ICC යට යන්න නියමිතයි. නිලවරණය පවත්වන්න මැතිවරණ ක්‍රමයේ සහ්හ් අභියාචනා ක්‍රමයේ වෙනස්කම් ගැන කතා කරන්න මේ ගමන යනවා කියලයි

“මම මේ නිලවරණය පවත්වන්න කලින් මැතිවරණ කොමිසම්..අභියාචනා ක්‍රියාදාමයන් ගැන යම් යම් සංශෝධන..ඒ රෙගුලාසි..සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ ගමනට මම නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකුත් අරං යනවා. ඉතිහාසයේ එහෙම ගිහින් නෑ.” .කියලයි අමාත්‍යවරයා කිව්වේ.


News Articles
Latest Videos
Most Popular Post