වියදම වැඩි වන දවසක්. අප්‍රමාදව, තැනට සුදුසු නුවණින් යුතුව වඩාත් සාර්ථකව දිනය ගත කිරීමේ හැකියාව පවතියි. මොළයෙන් කරන සුක්ෂම වැඩ ඔබට වැඩි සාර්ථකත්වයක් ගෙන දෙන දිනයකි. ඔබේ සෞඛ්‍ය ගැන වැඩියෙන් සැළකිලිමත් වන්න. ආගමානුකුලව දිනය ගත කරන්න. නිවැරදි තීරණ මත, නිවැරදි අවබෝධය මත ක්‍රියාත්මක වන්න. වැඩිහිටියන්ගේ උදව් උපකාර ලැබෙන දිනයකි.
ජය වර්ණය – ලා දම් පැහැය ජය අංකය – 06