News Line| Off Air
Generic placeholder image

Aug
29

අගමැති රනිල් වියට්නාමයේ නියෝජ්‍ය අගමැති හමුවෙයි.

419 Views


අගමැති රනිල් වියට්නාමයේ නියෝජ්‍ය අගමැති හමුවෙයි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු අප දූත කණ්ඩායම අද වියට්නාමයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය ෆාම් බින් මින් මහතා හමුවුණා. ඒ වියට්නාම විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී පැවති සාකච්ජාවක් සඳහා.

ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ද්විපාර්ශ්වික වෙළෙදාම 2020 වන විට අමෙරිකානු ඩොලර් බිලියනයක් දක්වා ඉහළ නැංවීම සඳහා සාකච්ඡා සහ සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය ආදී කරුණු කිහිපයක් ගැන මෙහිදී සාකච්ජාට කෙරුණා.


News Articles
Latest Videos
Most Popular Post