News Line| Off Air
Generic placeholder image

Aug
29

ඩොනල් ට්‍රම්ප් සමාජ මාධ්‍යන්ට අනතුරු අඟවයි.

485 Views


ඩොනල් ට්‍රම්ප් සමාජ මාධ්‍යන්ට අනතුරු අඟවයි.

ලෝක බලවතා විදියට හඳුන්වන්නේ ඇමෙරිකාව. හැබැයි දැන් ඇමෙරිකාවටත් සමාජ මාධ්‍ය පාලනය වෙලා. මේ නිසා ඇමෙරිකාවේ කුකුල් කේන්තිකාරය ට්‍රම්ප්ට කේන්ති ගිහින්.

සමාජ මාධ්‍ය පරිස්සමින් වැඩ කරන්න කියලා ඔහු සද්දයක් දාලා තියෙනවා. විශේෂයෙන්ම Google සමාගම සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපතිවරයා විශේෂ අවදානයක් යොමු කරලා තියෙනවා. ඒ, ට‍්‍රම්ප් නිවුස් යන මාතෘකාව පිරික්සීමේදී ගූගල් විසින් නිකුත් කර ඇති කරුණු සම්බන්ධව.

සමාජ මාධ්‍ය ජාලයන් නියාමනය කරන්නත් අමෙරිකානු පාලනාධිකාරියේ අවධානය යොමු වෙලා තියෙනවා. Facebook මෙන්ම Twitter සමාගම්ද ප‍්‍රවේශම් විය යුතු කාලය එළඹ ඇති බව ඩොනල් ට්‍රම්ප් ප්‍රකාශ කරනවා.


News Articles
Latest Videos
Most Popular Post