News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
29

බොරු චෝදනා කරාට කුසල් ජනිත් ICC යෙන් වන්දි ඉල්ලයි.

1220 Views


බොරු චෝදනා කරාට කුසල් ජනිත් ICC යෙන් වන්දි ඉල්ලයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්න ප්‍රහාරත්මකම පිතිකරුවෙක් තමයි කුසල් ජනිත්. ඔහුගේ සුපිරි දක්ෂතා නිසාම ජාත්‍යන්තයෙන් විවිධ කැපිලි ඔහුට ආවා. කුසල් තහනම් උත්තේජක අරන් කියලා ප්‍රභල චෝදනාවකුත් කරා.

හැබැයි ICC ය කරපු පරීක්ෂණයකින් පස්සේ කුසල් ජනිත් නිවැරදි බව ඔප්පු වුණා. හැබැයි ඒ කාලයේදී කුසල්ගේ කීර්ති නාමයට ලොකු හානියක් වුණා. ඒ නිසා කුසලට වන්දි මුදලක් ගෙවන්න ICC ය තීරණය කරලා තියෙනවා.

ඒ වන්දි මුදල් ලබා ගන්න නීති උපදෙස් ගන්න කුසල් ජනිත් එංගලන්තයට ගිහින් තියෙනවා. කොහොම වුනත් වන්දි මුදල කොපමණද කියලා නම් සඳහන් වෙලා නෑ. එංගලන්තයට ගිය නිසා කුසල් ජනිත්ට SLC T20 තරඟාවලියත් අහිමි වෙලා තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post