News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
29

රජ පවුලට අමුත්තෙක් ගේන්න මේගන්, රැජිනගෙන් අවසර ඉල්ලයි.

907 Views


රජ පවුලට අමුත්තෙක් ගේන්න මේගන්, රැජිනගෙන් අවසර ඉල්ලයි.

රජ පවුලේ අලුත් සාමාජිකාව මේගන් මාකල් දවසින් දවස අලුත් පුවත් මවනවා. විශේෂයෙන්ම රජ පවුලේ නීති කඩ කිරීම ගැන තමයි ඇය වඩාත් ප්‍රසිද්ධ. හැබැයි මේ සැරේ නම් ඇය නීති කඩන්නේ නැතුව රැජිනගෙන් අවසර ඉල්ලලා තියෙනවා.

ඒ රජ පවුලට අමුත්තෙක් ගෙන්න. මේ අමුත්තා බලු සුරතලෙක්. මාලිගාවට බලු සුරතල් ගේන්න මේගන්, මහ රැජිනගේ අවසරය ඉල්ලලා තියෙනවා. “ලැබ්‍රර් ඩෝග්” වර්ගයේ සුනඛයෙක් තමයි මේගන් ඉල්ලලා තියෙන්නේ.

බ්‍රිතාන්‍ය රජ මාලිගාවට බලු සුරතලුන් කියන්නේ අලුත් පිරිසක් නෙවෙයි. මහා රැජිනටත් බලු සුරතලුන් කිහිප දෙනෙක්ම ඉන්නවා. ඒ වගේම කේට් කුමරියටත් බලු සුරතලෙක් ඉන්නවා.


News Articles
Latest Videos
Most Popular Post