News Line| Off Air
Generic placeholder image

Aug
29

මාලිංගගේ උපන්දිනයට සචින් තෙන්ඩුල්කාර් කරපු අමුතු උපන්දින සුභ පැතුම.

2293 Views


මාලිංගගේ උපන්දිනයට සචින් තෙන්ඩුල්කාර් කරපු අමුතු උපන්දින සුභ පැතුම.

යෝකර් රජුගේ උපන්දිනය ඊයේ යෙදිලා තිබ්බා. 35 වන උපන්දිනය සමරපු මාලිංගට ලෝකය වටෙන්ම උපන්දින සුභ පැතුම් ඇවිත් තිබුණා. ඒ අතර ක්‍රිකට් රසිකයන් වෙන්න ලෝක ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩකයනුත් ඉන්නවා.

හැබැයි හැමෝගෙම අවධානය දිනා ගත්තේ ඉන්දියාවේ ක්‍රිකට් දෙවියන් මාලිංගට කරපු උපන්දින සුභ පැතුම. මාලිංගට අමුතුම විදියේ උපන්දින සිභ පැතුමක් සචින් තෙන්ඩුල්කාර් twitter එකේ තියලා තිබ්බා.

‘‘මාලිගට එරෙහිව පිතිකරණයේ නියැලෙන විට මම හැම වෙලේම කියපු දෙයක් තිබුණා..ඒ තමයි ඔහුගේ කොණ්ඩය දෙස බලන්න එපා..පන්දුව දෙස බලන්න. සුභ උපන්දිනයක් මිත්‍රයා‘‘ කියලයි සචින්ගේ උපන්දින සුභ පැතුමේ තිබ්බේ.


News Articles
Latest Videos
Most Popular Post