News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
30

අමෙරිකාවෙන් ඉරානයට තවත් කකුල් මාට්ටුවක්.

546 Views


අමෙරිකාවෙන් ඉරානයට තවත් කකුල් මාට්ටුවක්.

ඉරානය සහ ඇමෙරිකාව අතර වලිය තාමත් අවසන් වෙලා නෑ. ඉරානය එක්ක තිබ්බ න්‍යෂ්ඨික ගිවිසුමෙන් ඇමෙරිකාව ඉවත් වීමත් එක්කයි මේ ගැටළු ආරම්භ වුණේ.

මේ නිසා ආයෙත් සැරයක් ඉරානයට සම්බාධක පනවන්න ඇමෙරිකාව සූදානම් වෙනවා. ඇමෙරිකාවේ භාණ්ඩාගාර ලේකම් සහ ඊශ්‍රායලයේ මුදල් ඇමතිවරයා වොෂින්ටන් නුවරදී හමුවෙලා ඉරානයට පනවන සම්බාධක ගැන සාකච්ඡා කරන්න නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post