News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
30

රජමැදුරේ මඟුල් කෑව චතුර සේනාරත්නගේ විවාහයේ නොදුටු දසුන්. – Video

2376 Views


රජමැදුරේ මඟුල් කෑව චතුර සේනාරත්නගේ විවාහයේ නොදුටු දසුන්. – Video

ඉතිහාසයේ පළවෙනි වතාවට අද අරලියගහ මන්දිරයේ විවාහ උත්සවයක් පැවැත්වුණා. ඒ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතාගේ විවාහ උත්සවය.

කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨයේ වෛද්‍ය ශිෂ්‍යාවක් වන සරූපා සමන්ගි සමඟ තමයි ඔහු විවාහ වුණේ. මේ විවාහ උත්සවයට පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් රැසක් ඇවිල්ලා හිටියා, මේ තියෙන්නේ ඒ අවස්ථාවේ Video.

https://youtu.be/ByNwLuJ2D-s


News Articles
Latest Videos
Most Popular Post