News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
30

වසරේ ජනප්‍රියම සුමති ටෙලිනාට්‍යය සම්මානය සියතේ “අපේ ආදරය” ට.

823 Views


වසරේ ජනප්‍රියම සුමති ටෙලිනාට්‍යය සම්මානය සියතේ “අපේ ආදරය” ට.

වසරේ ජනප්‍රියම ටෙලිනාට්‍ය සම්මාන උළෙල “සුමති සම්මාන උළෙල” ඊයේ පැවැත්වුණා. ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ දක්ෂයින් ඇගයීමට ලක් කරමින් සෑම වසරකම සුමති සම්මාන උළෙල පැවැත්වෙනවා.

මෙවර සුමති සම්මාන උළලේ වසරේ ජනප්‍රියම ටෙලිනාට්‍යට හිමි සම්මානය දිනා ගන්න සියත TV ඔස්සේ විකාශය වන “අපේ ආදරය” ටෙලි නාට්‍ය සමත් වුණා. සැමදා සියත සමග රැඳී සිටින ප්‍රේක්ෂක ඔබට අපගේ හද පිරි ප්‍රණාමය !

https://youtu.be/RuERe35zedk


News Articles
Latest Videos
Most Popular Post