News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
30

ශහීඩ් කපූර් බොක්සිං පිටියට. – Video

509 Views


ශහීඩ් කපූර් බොක්සිං පිටියට. – Video

සුපිරි බොලිවුඩ් නලු ශහීඩ් කපූර් රගපාන අලුත්ම ෆිල්ම් එක තමයි බට්ටී ගුල් මීටර් චලූ. මේ ෆිල්ම් එකේ පූර්ව ප්‍රචාරක පටය පහුගිය දවසක නිකුත් වුණා. හැබැයි මේ ෆිල්ම් එක රිලීස් වෙන්නත් කලින් ශහීඩ් තව ෆිල්ම් එකක් භාර අරං. මේක සුපිරි බොක්සිං ක්‍රීඩකයෙක්ගේ ජීවිත කතාව ඇතුලත් ෆිල්ම් එකක්. හැබැයි ඉතිං මේ ක්‍රීඩකයා කවුද? එතකොට මේ ෆිල්ම් එකේ නම මොකද්ද කියලා නං තාම රහසක්.


News Articles
Latest Videos
Most Popular Post