ලංකාවේ T20 දක්ෂයන් සොයා යන SLC T20 තරඟාවලියේ තවත් තරඟයක් මේ වෙද්දී පැවැත්වෙනවා. ඒ නුවර කණ්ඩායම සහ ගාල්ල කණ්ඩායම අතර. අවසන් මහා තරඟයට සුදුසුකම් ලබන්න ගාල්ල කණ්ඩායමට මේ තරඟය ජයග්‍රහණය කිරීම අනිවාර්ය වෙනවා.
තරඟය පහළින් සජීවීව බලන්න.
https://youtu.be/zR64uXCCluM