News Line| Off Air
Generic placeholder image

Aug
31

ලෝක ආර්ථිකය විනාශ කරන බවට ට්‍රම්ප්ගෙන් තර්ජනයක්?

1247 Views


ලෝක ආර්ථිකය විනාශ කරන බවට ට්‍රම්ප්ගෙන් තර්ජනයක්?

ලෝක ආර්ථිකයේ මර්මස්ථානයක් තමයි ලෝක වෙළඳ සංවිධානය. ජාත්‍යන්තර වෙළඳ නියාමනයට සහ රටවල් අතර වෙළඳ ආරවුල් විසඳන්න තමයි ජගත් සංවිධානය ලෝක වෙළඳ සංවිධානය පිහිටුවා ගත්තේ.

කොහොම වුනත් ලෝක වෙළඳ සංවිධානයෙන් ඉවත් වෙනවා කියලා අමෙරිකානු ජනපති ඩොනල් ට්‍රම්ප් තර්ජනය කරනවා. ඔහු කියන්නේ ලෝක වෙළඳ සංවිධානය අමෙරිකාවට අහිතකර විදියට කටයුතු කරනවා කියලා.

ට්‍රම්ප්ගේ පරිපාලනය පහුගිය කාලය පුරාම චීනය වගේ රටවලට එකපාර්ෂවිකව අධික බදු පැනෙව්වා. මේ නිසා ඇමෙරිකාව ලෝක වෙළඳ සංවිධානයේ විවේචනයට ලක්වුණා.


News Articles
Latest Videos
Most Popular Post