News Line| Off Air
Generic placeholder image

Aug
31

දකුණේ ලංගම සේවකයින් වර්ජනයක්.

1254 Views


දකුණේ ලංගම සේවකයින් වර්ජනයක්.

දුම්රිය වර්ජනය කාලයේ මිනිසුන්ගේ පිහිටට හිටියේ ලංගම බස්රථ. හැබැයි ශ්‍රී ලංගමත් වර්ජනයක් පටන් අරන් තියෙනවා. දකුණු පළාතේ තංගල්ල, අම්බලන්තොට සහ ගාල්ල ඩිපෝවල තමයි මේ වර්ජනය ක්‍රියාත්මක වෙන්නේ.

මේ නිසා තංගල්ල සහ අම්බලන්තොට ඩිපෝවල බස්රථ ධාවනය සම්පූර්ණයෙන්ම ඇණහිටිලා තියෙනවා. ගාල්ල ඩිපෝවේ බස්රථ කිහිපයක් හැරෙන්න අනිත් සියල්ල ධාවනය වෙන්නේ නෑ.

රාජ්‍ය සේවකයන්ට දුන්න රුපියල් 10,000 දීමනාව මූලික වැටුපට එකතු කර ගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගෙන මේ වර්ජනය ආරම්භ කරලා.


News Articles
Latest Videos
Most Popular Post