මේ දවස්වල දේශපාලන වේදිකාවේ වගේම හැම තැනකම කතා වෙන්නේ චතුර සේනාරත්නගේ විවාහ උත්සවය ගැන. ඒ අරලියගහ මන්දිරයේ ඔහුගේ විවාහ උත්සවය පැවැත්වුන නිසා. ඉතිහාසයේ පළවෙනි වරට තමයි අරලියගහ මන්දිරයේ විවාහ උත්සවයක් පැවැත්වුණේ.
හැබැයි ඊට කලින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලයේ අරලියගහ මන්දිරයේ තිබ්බ විවාහ උත්සවයක් ගැන බුකියේ ලොකු කසුකුසුවක් යනවා. ඒ ප්‍රවීණ මාධ්‍යවේදී හසන්ත හෙට්ටිආරච්චිගේ විවාහය.
කොහොම වුනත් ඔහු මේ චෝදනා වලට Facebook එකේ සටහනක් තියලා තියෙනවා. ඔහු කියන්නේ ඔහු අරලියගහ මන්දිරයට ගියේ එවකට ජනපති මහින්ද රාජපක්ෂ මහතා ලවා විවාහයේ සාක්ෂියට අත්සන් කර ගන්න විතරයි කියලා.
මේ තියෙන්නේ ඒ සටහන.