News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
3

පාන් ගෙඩියත් ගණන් උස්සයි.

540 Views


පාන් ගෙඩියත් ගණන් උස්සයි.

ඉස්සර උද ගියේ ගුවන් යානා, හෙලිකොප්ටර්, සරුංගල් වගේ දේවල් විතරයි. හැබැයි දැන් ගෑස්, තෙල් වගේම පාන් මිලත් ඉහළ යනවා. පහුගිය දා තිරිඟු පිටි මිල ඉහළ ගියා.

ඒ නිසා පාන් මිල ගැන තීරණයක් ගන්න බේකරි හිමියන්ගේ සංගමය අද රැස්වුණා. ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ ඉඳන් පාන් ගෙඩියක මිල රුපියල් 5 කින් වැඩි කරන්න ඔවුන් තීරණය කරා.


News Articles
Latest Videos
Most Popular Post