News Line| Off Air
Generic placeholder image

Sep
3

ලංකාවේ අලින්ට වැටෙන්න යන අලුත්ම විලංගුව මෙන්න. – Photo

680 Views


ලංකාවේ අලින්ට වැටෙන්න යන අලුත්ම විලංගුව මෙන්න. – Photo

අලින්ටයි ළමයින්ටයි දඟලන්නමයි හිත කියනවනේ. අලියෙක් ආම්බම් කරනවා කියන එකත් ලේසි වැඩක් නෙවෙයි. විලංගුව හරියට දැම්මේ නැත්නම් මොනවයින් මොනවා වෙයිද දන්නේ නෑ.

හැබැයි දම්වැල් වලින් විලංගු දාන නිසා අලින්ට තුවාල සිද්ධ වුන අවස්ථා ඕනෑ තරම් තියෙනවා. ආසන්නම සිදුවීම තමයි ද්වුන්දර දේවාලයේ කලණ. මේ නිසා අලින්ට විලංගු දාන්න අලුත් පළඳනාවක් හඳුන්වා දෙන්න සත්වවේදීන් කටයුතු කරලා තියෙනවා.

බෙල්ට් එකක් වගේ හදලා තියෙන මේ පළඳනාව අලි ඇතුන්ගේ පාදයට සවි කළ හැකි සේ සකස් කර තිබෙනවා. මේ පළඳනාවෙන් අලි ඇතුන්ගේ පාදයට හානි සිදුවෙන්නේ නෑ.


News Articles
Latest Videos
Most Popular Post