News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
5

සියතට තවත් රන් සම්මානයක්.

1235 Views


සියතට තවත් රන් සම්මානයක්.

සදාචාරාත්මක ජනතා මාධ්‍ය මෙහෙවරක නිරතවෙලා ඉන්න සියත මාධ්‍ය ජාලය ඊයේ තවත් රන් සම්මානයකින් පිදුම් ලැබුවා. ඒ MASSCO AWARD ‘S 2018.මාධ්‍ය විශිෂ්ටතා සම්මාන උළලේදී.

එහිදී සියත tv ජ්‍යෙෂ්ඨ ප්‍රවෘත්ති කලමණාකාරු උදයශාන් ඉඩමේගෙදර මහතා මාස්කෝ 2018 මාධ්‍යශූරී විශිෂ්ඨතා සම්මානයෙන් පිදුම් ලැබුවා. “හරි දේ හරියටම” ඉදිරිපත් කරන සියත TV ප්‍රවෘත්ති අංශය වෙනුවෙන් මහඟු සේවයක් ඔහු සිද්ධ කරනවා.

2006 වසරේදී සියත සහකාර ප්‍රවෘත්ති සංස්කාරකවරයෙක් විදියට ඔහු සියත මාධ්‍ය ජාලයට එකතු වෙනවා. ඉන් පසුව වසර 12 ක් පුරාවට ප්‍රවෘත්ති සංස්කාරකවරයෙක්, ජ්‍යෙෂ්ඨ ප්‍රවෘත්ති සංස්කාරකවරයෙක්, සහකාර ප්‍රවෘත්ති කළමණාකරුවෙක්ගේ සිට සියත TV ප්‍රවෘත්ති කළමණාකරු විදියට ඔහු දිගු ගමනක් පැමිණෙනවා.

සියත TV ජ්‍යෙෂ්ඨ ප්‍රවෘත්ති කලමණාකාරු උදයශාන් ඉඩමේගෙදර මහතාට සියත 24 උණුසුම් සුභ පැතුම්.


News Articles
Latest Videos
Most Popular Post