News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
11

ක්‍රිස් ගේල්වත් සම කළ ශ්‍රී ලංකාවේ යොවුන් ක්‍රීඩකයා මිතුරන්ට දුන් සාදය

5606 Views


ක්‍රිස් ගේල්වත් සම කළ ශ්‍රී ලංකාවේ යොවුන් ක්‍රීඩකයා මිතුරන්ට දුන් සාදය

මීට වසර කිහිපයකට කලින් පළමු පෙළ තරඟයකට සහභාගී වුනු දසුන් ක්‍රිස් ගේල් තැබූ තරඟයක වැඩිම 6 පහර වාර්තාවද සම කළ යොවුන් ක්‍රීඩක දසුන් ශානකගේ 27 වෙනි උපන් දිනය යෙදිලා තිබුනේ පෙරේදා. ඉතින් උපන් දිනය වෙනුවෙන් දසුන් යාළුවො එක්ක Cake කපුවා. ඒ අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දිමුත් කරුණාරත්න හිටියා.

 

මේ තියෙන්නේ දසුන් යාළුවො එක්ක කේක් කපලා උපන් දිනය සමරපු හැටි.


News Articles
Latest Videos
Most Popular Post