News Line| Off Air
Generic placeholder image

Sep
13

බොලිවුඩයේ ජනප්‍රිය සිනමා නළු ෂාහිඩ් කපූර් යළිත් වරක් පිය පදවිය ලබයි

1091 Views


බොලිවුඩයේ ජනප්‍රිය සිනමා නළු ෂාහිඩ් කපූර් යළිත් වරක් පිය පදවිය ලබයි

බොලිවුඩයේ ජනප්‍රිය සිනමා නළු ෂාහිඩ් කපූර් පසුගිය දා දෙවෙනි වතාවටත් පිය පදවිය ලැබුවා. මේ සැරේ නම් ඔහුගේ බිරිඳ මීරා, උපත ලබා දුන්නේ පිරිමි දරුවෙක්ට. මුම්බායිහි ‘හින්දුජා’ පෞද්ගලික රෝහලේදීමේ විදිහට උපත ලබපු ෂාහිඩ්ගේ පුංචි පුතුට ” සයින් කපුර් ” ලෙස නම් තබා තිබුණා.

සයින් මෙන්ම මීරාද දැන් නම් පූර්ණ සුවයෙන් පසුවෙනවා. ඊයේ පෙරේදා දවසක ෂාහිඩ් විසින් මිළදි ගත් කෝටි 53ක නිවසෙහි මොවුන් දෙදෙනා පදිංචිව සිටින බවත් ආරංචි. ෂාහිඩ්ගේ පුංචි පුතුගේ උපත සමඟ බොලිවුඩ් තරු බොහෝ පිරිසක් සුබපතා තිබුණා. ඒ වගේම අනුෂ්කා ෂර්මා සොනම් කපූර්, රන්වීර් සිං හා දිපීකා පදුකෝන් ඔවුන්ගේ දුක සැප බැලීමට ‘හින්දුජා’ රෝහලටද පැමිණ තිබුණු බවත සඳහන්.

 


News Articles
Latest Videos
Most Popular Post