News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
13

චන්දිගේ තැන ගත්ත නිරෝෂන් දික්වැල්ලගේ අලුත්ම Plan එක මෙන්න

1707 Views


චන්දිගේ තැන ගත්ත නිරෝෂන් දික්වැල්ලගේ අලුත්ම Plan එක මෙන්න

ආසියානු කුසලානය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය දවසක ඩුබායි බලා පිටත්ව ගියා. මෙවර ශ්‍රී ලංකාවේ නිත්‍ය නායක දිනේෂ් චන්දිමාල්ට ආසියානු කුසලානයට සහභාගී අවසථාව ලැබෙන්නේ නැහැ. ඒ පසුගිය පවතී තරඟාවලියේදී ඇගිල්ලක් අබාධයකට ලක්වීම නිසයි. ඒ අනුව ප්‍රවේගකාරී පිතිකරු නිරෝෂන් දික්වැල්ලට කණ්ඩායමේ ස්ථානයක් වෙන්වුනා.

කොහොම වුනත් මේ ආසියානු කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියේදී පිතකරුවෙකු ලෙස කණ්ඩායමට උපරිම දායකත්වයක් ලබාදීමට සූදානම් බව නිරෝෂන් දික්වැල්ල ප්‍රකාශ කරා. ඒ සඳහා තමන්ගේ තාක්ෂණික ක‍්‍රමවේදය සහ ක‍්‍රීඩා සැලැස්ම වෙනස් කරගත්තා කියලයි ඩුබායි යන්න කලින් මාධ්‍ය වෙත අදහස් දක්වමින් නිරෝෂන් දික්වැල්ල කිවුවේ.


News Articles
Latest Videos
Most Popular Post