News Line
|
Off Air
Home
News Line
Gallery
Off Air
Siyatha Videos
Siyatha FM
Siyatha TV
Games
Latest Posts
අපි එක ම ලෝකයක් බෙදා ගනිමින් සිටිමු
කම්කරු දින සැමරුම් හේතුවෙන් කොළඹ නගරයට විශේෂ රථවාහන සැලැස්මක්
පූජ්‍ය පඤ්ඤාකර හිමියන්ගේ මෙහෙවරට ජනාධිපතිවරයාගේ ප්‍රණාමය
රෙදි කැබලි මූට්ටු කළ සිවුරේ ගැඹුරු අර්ථය
චීනය එක්ක සැඟවුණු යුද්ධය
Siyatha FM MORNING SHOW 2026 04 17 | එයාගේ නම මෙලොනි ඉම්හි ඉම්හි ඉම්හි
2026 අවුරුදු කැවිලි මේසයේ මිල ඉහළට
Siyatha FM MORNING SHOW 2026 04 06 | සඳ මිදුලට එනවා
හඳට යන්නේ “කෙළින් පාරේ” නෙවෙයි
Siyatha FM MORNING SHOW 2026 04 02 | හිතනදේ වෙන්නෙත් නෑ.. වෙනදේ හිතාගන්නත් බෑ..
Sep
14
අද එක ලග්නයකට පිය පස නෑදෑයින්ගෙන් ප්‍රශ්න ඇතිවෙන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.
808 Views
අද 2018 සැප්තැම්බර් මස 14 වෙනි සිකුරාදා
රාහු කාලය දිවා කාලය සඳහා උදෑසන 10.34 සිට දක්වා දහවල් 12.05 , රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 10.37 සිට රාත්‍රී 12.05 දක්වා
සුභ දිශාව – උතුර
මරු සිටින දිශාව – ගිනිකොන
මේෂ ලග්නය
විවාහ ජීවිතේ කම්කටොලු මග හැරෙන දිනයකි. ස්වාමියාට හෝ බිරිඳට උසස් වීමෙ ලැබෙන දිනයක්. සිතේ සතුට වර්ධනය වේ. හවුලේ කරන කටයුතු සාර්ථක වන දිනයක් ලෙස හැඳින්විය හැකියි. දුර බැහැර ගමන් යෙදිය හැකියි. අලුත් යාලු මිත්‍රදීන් මුන ගැසෙන හා විවාහ ජීවිතය හා ආදර තුලදී සතුට වර්ධනය වන දිනයකි.
ජය වර්ණය – විසිතුරු පැහැය ජය අංකය- 03
වෘෂභ ලග්නය
ආදායම ඉතා හොඳින් වර්ධනය වන දිනයකි. ජීවිතයට අලුත් බලාපොරොත්තු ඇතිවේ. සුයුම් සතුරු කරදරද ඇතිවිය හැකි දිනයකි. ආහර ගැනීමේ රටාව පිලිබඳව අවධානය යොමු කල යුතු දිනයකි. පිය පස නෑදෑයින්ගෙන් ප්‍රශ්න ඇතිවෙන දිනයකි. අලුත් සබඳතා ගොඩනැගෙන දිනයකි.
වර්ණය – ලා නිල් පැහැය ජය අංකය -05
මිථුන ලග්නය
ඥාන ශක්තිය වර්ධනය වන දිනයකි. කායික මානසික පීඩාකාරී තත්තව යටපත් වන දිනයකි. හොඳ යාලු හිත මිත්‍රයන්ගෙන් උදව් ලැබෙන දිනයකි. අධායපනික කටයුතු සාර්ථකවේ. ප්‍රේම සබඳහා සාර්ථක වන දිනයක්.
ජය වර්ණය- ලා කහ පැහැය ජය අංකය – 01
කටක ලග්නය
ඕනෑම කටයුත්තක් පහසුවෙන් සාර්ථක කරගැනීමේ හැකියාවක් පවතින දවසකි. ලිපිලේඛන කටයුතු , ග්‍රන්ථ ආශ්‍රිත කටයුතු වලටද ඉතා යෝග්‍ය දිනයකි. පරාර්ථකාමීත්වය වර්ධනය වන දිනයකි.කටයුතු සැලසුම් කිරීමේදී වඩාත් සැලකිලිමත් වන්න.
ජය වර්ණය – දීප්තිමත් කහ පැහැය ජය අංකය – 03
සිංහ ලග්නය
අළුත් බලාපොරොත්තු ඇතිවන දිනයකි. කරන කියන වැඩ වලදී ඔබ හිතනවට වඩා සාර්ථකතවයක් ඇතිවන දිනයක්. සතුරු උවදුරු හෙලිවන දිනයකි. රෝග පිලිබඳව ඉතා සැලකිලිමත් විය යුතු දවසකි. හිත හොඳකම නිසා ඔබට බාධාකාරී තත්තවයන් ඇති වීමේ ආවධානමක් පවතී.
ජය වර්ණය- විසිතුරු පැහැය ජය අංකය -09
කන්‍යා ලග්නය
මූල්‍ය ගනුදෙනු පිලිබඳව දැඩි අවධානයක් යොමු කල යුතු දිනයකි. පරිනතභාවයකින් යුතු කටයුතු කරන දිනයකි. සෞඛ්‍ය පිලිබඳ ඉතා සැලකිලිමත් විය යුතුයි. බොහෝ කටයුතු සාර්ථක වන දිනයකි. අළුත් බලාපොරොත්තු ඇතිවන දිනයකි.
ජය වර්ණය- දම් පැහැය ජය අංකය- 03
තුලා ලග්නය
හිතේ බලාපොරොත්තු ඉෂ්ඨ වන දිනයකි. බාධාකාරී රෝගී තත්ත්ව ඇතිවිය හැකි දිනයකි. බේදයකින් තොරව ඕනෑම කෙනෙක් සමඟ අසුරු කරන දිනයකි. දේපල ආශ්‍රිත කටයුතු වලින් දියුණුවක් ලඟාවන මෙන්ම දේපල උරුමයන් ලැබෙන දිනයකි.
ජය වර්ණය – ලා නිල් පැහැය ජය අංකය – 04
වෘශ්චික ලග්නය
මානව දයාව වර්ධනය වන දිනයකි. ක්ෂණික ආවේගකාරී තත්ත්වයන් ඇතිවේ. හිතේ සතුට වර්ධනය වන දිනයකි. ආගම, කුලය වෙනස් අය සමඟ හිත මිත්‍රකම් වර්ධනය වන දිනයකි.
ජය වර්ණය- ලා රතු පැහැය ජය අංකය – 05
ධනු ලග්නය
මානව දයාව වර්ධනය වන දිනයකි. ධනවත් භාවය සහිත දිනයකි. පොත් පත් ආශ්‍රිත වැඩ කටයුතු සඳහා ඉතා යෝග්‍ය දිනයකි. කායික මානසික පීඩා වැඩිවෙන දිනයකි.
ජය වර්ණය- විසිතුරු පැහැය ජය අංකය – 07
මකර ලග්නය
රාජකාරි ස්ථානයේ වගකීම් වැඩි වන දිනයකි.වෘත්තීමය වශයෙන් සිදුවන සාකච්ඡා සඳහා ඉතා යෝග්‍ය දිනයකි. බාධා කම්කටොලු ආවත් ඒවා සාර්ථකව ජයගන්නා දිනයකි. යුග ජීවිතයේ බාධාකරී තත්තවයන් ඇතිවේ. දුරගමන් යෙදෙන දිනයකි.
ජය වර්ණය- ලා දම් පැහැය ජය අංකය – 03
කුම්භ ලග්නය
ආදරය සෙනෙහස වැඩිපුර ලැබෙන සහ ලබා දෙන දිනයකි. මව් පිය උරුමය ලෙස දේපල හිමිවන දිනයකි. මුදල් ලාභ ද හිමිවන දිනයකි. කරුණාවන්තභාවය ඔබ කෙරෙහි ඉතා ඉහලින් ලැබෙන දිනයකි. රෝගසුව වන දිනයකි. එමෙන්ම ලෝහ ගතියක් දැනෙන දිනයකි.
ජය වර්ණය – ලා නිල් පැහැය ජය අංකය- 07
මීන ලග්නය
විනෝදාත්මක ගතියක් ඇති දිනයකි. සහෝදරයන් පිලිබඳව වැඩිපුර කටයුතු කිරීමට සිදුවන දිනයකි. දෙමාපියන් තම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට වැඩි අවධානයක් ලබා දෙන්න. රහස් සතුරු කුමන්ත්‍රණයක් අද එලිවේ.
ජය වර්ණය – ලා දම් පැහැය ජය අංකය – 03
ප්‍රවීණ ජ්‍යෙතිෂවේදී – කැළුම් ගුණතිලක
දුරකථන – 076 67 65 353
News Articles
අද(15) අළුයම සිදු වූ කෙදාර්නාත් හෙලිකොප්ටර් අනතුර
යොහානිගේ Birthday Party එක
එමාෂාගේ Birthday Shoot එක
කුඩා හා මධ්‍ය පරිමාණ ඇගලුම් නිෂ්පාදකයින්ගේ සංගමයේ වෙබ් අඩවිය මුදාහැරීම සාර්ථකව අවසන්
සියත FM අරවින්ද 09 වන වරටත් ජනතා රේඩියෝ නිවේදක ලෙස සම්මානයෙන් පිදුම් ලබයි
Latest Videos
Siyatha FM MORNING SHOW-2022 11 22 | Born Again වෙනුවට Think Again ( සංවාදයට විවෘතයි )
AYYO SAAMI මේක කලින් සිංහල සින්දුවක් |Siyatha 20 Twenty| @SANUKA @Windy Goonatillake | Siyatha FM
මම දුෂ්ඨයෙක් ! | Siyatha 20 Twenty || @Dharshan Thavaraja || Siyatha FM
“දසුන් මර්ෆි ශානක” තියරියට කප් එක උස්සන හැටි…
අපි යොහානි ගැන ආයෙත් කතා කරන්නේ නෑ. මේ අන්තිම එක
Most Popular Post
යන්නෙ කොහෙද? මල්ලෙ පොල්…
9803 Views
පඬි වදන් පුස්සක් කරමින් පිටසක්වලින් පණිවිඩයක් එයි…
12496 Views
කත්රිනාගේ හැඩ වැඩ බලන්න ගඩාෆි ඇවිත්…
9679 Views
මහ මග දී ඔබව මරන්න කවුරු හරි ආවොත් මොකද කරන්නේ?
8482 Views
CHEEZ BADI Re -make එකට දැම්ම පට්ට Dance එක…
9016 Views