News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
14

යාළුවා නිසා කරදරේක වැටුන සුපිරි පිතිකරුවා ඩුබායි සිට යළි ලංකාවට ගෙන්වයි.

3963 Views


යාළුවා නිසා කරදරේක වැටුන සුපිරි පිතිකරුවා ඩුබායි සිට යළි ලංකාවට ගෙන්වයි.

මේ දවස් වල ධනුෂ්ක ගුණතිලකගේ වෙලාව එච්චර හොඳ නැහැ වගේ. පහුගිය දවසක යාලුවෙක් නිසා ධනුෂ්කගේ විනය ප්‍රෂ්නයකුත් ඇතිවුනා. ඒක ඉවර වෙනකොට තවත් ප්‍රශ්නයක්. ඩුබායි ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රභල ප්‍රවේගකාරී පිතිකරුවෙක් වුණු ධනුෂ්කට ආයෙත් ලංකාවට එන්න වුනා. ඒ ඩුබායි වලදී ඔහු අබාධයකට ලක්වුණු නිසා.

ධනුෂ්ක වෙනුවට ෂෙහාන් ජයසුරිය ඩුබායි යවන්නයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැන් සැලසුම් කර ඇත්තේ.


News Articles
Latest Videos
Most Popular Post