News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
14

සුසන්තිකා ජයසිංහට පොලිස් තනතුරක්.

4120 Views


සුසන්තිකා ජයසිංහට පොලිස් තනතුරක්.

සුසන්තිකා ජයසිංහ කියන්නේ ලොවක් ජයගත් දක්ෂ ක්‍රීඩිකාවක්. හැබැයි කලකට පෙර ක්‍රීඩාවට සමුදුන් ඇය මේ වනකොට කලාවත් එක්ක සම්බන්ධවෙලයි ඉන්නේ. රියැලිටි වේදිකාවල නර්ථනයෙන් වැඩ දාන සුසන්තිකා දැන් රංගනයටත් යොමුවෙලා.

ඒ කොහොම වුණත් මේ දවස්වල ඇය පොලිස් නිල ඇඳුමෙන් සැරසුණු ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයේ හුවමාරු වෙනවා.සුසන්තිකා නම් කියන්නේ මියුසික් වීඩියෝ එකකට පොලිස් නිලධාරිනියක් විදිහට රංගනයෙන් දායක වුණා කියලයි.

ඡායාරූප උපුටාගැනීම : සාරවිට


News Articles
Latest Videos
Most Popular Post