News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
14

ලෝක වාර්තාවක් වෙනුවෙන් අභ්‍යාවකාශයේ ඉඳලා පොළවට පැනපු පුද්ගලයාට සිදුවුණු දේ

4475 Views


ලෝක වාර්තාවක් වෙනුවෙන් අභ්‍යාවකාශයේ ඉඳලා පොළවට පැනපු පුද්ගලයාට සිදුවුණු දේ

සමහරු උස තැන්වල ඉදන් පොළවට පැන ලෝක වාර්තා පිහිටුවන අවස්ථාව නම් ඕන තරම් දැකලා ඇති. ඒ වගේ අත්දැකීම්වලට ආස කරන අයටත් දැන් නම් එවැනි අවස්ථා එමටයි. කොහොම වුණත් මේ විදිහට තවත් ලෝක වාර්තාවක් පිහිටුවන්න පහුගිය දවසක ඕස්ට්‍රේලියානු ජාතිකයෙක් සමත්වුණා. ඔහු මේ ලෝක වාර්තාව තැබුවේ අඩි එක්ලක්ෂ විසිඅටදහසක් (128,000) ඉහළ අභ්‍යාවකාශයේ ඉඳලා පොළොවට පැනීමෙන්.

පැයට කිලෝමීටර් 1346 ක වේගයකින් පොළවට පැනපු ඔහු පුද්ගලයෙකු විසින් මෙතෙක් ළඟාකර ගත් ඉහළම වේගය වාර්තා කළා. මෙම අගය ශබ්දයේ වේගය මෙන්ම සුපර්සොනික් යානයක වේගය ද ඉක්මවන බවත් සඳහන් වෙනවා.

 


News Articles
Latest Videos
Most Popular Post