පහුගියදා The Miss British Empire 2018 පහුගියදා ඕස්ට්‍රේලියාවේ පර්ත් නගරයේදී පැවැත්වුණා.එහිදී ශ්‍රි ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත් වූ වෛද්‍ය නුවන්දිකා සිරිවර්ධන බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ රූ රැජිණට හිමි කිරුළ දිනා ගන්න සමත්වුණා. ඇය මේ වනකොට නවගමුව ප්‍රාදේශීය රෝහලට අනුයුක්තව සීමාවාසික පුහුණුව ලබමින තරුණියක් කියලයි ආරංචි.
