News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
20

උතුරු කොරියාව සහ දකුණු කොරියාව 2032 ඔලිම්පික් සත්කාරකත්වය ඉල්ලයි.

788 Views


උතුරු කොරියාව සහ දකුණු කොරියාව 2032 ඔලිම්පික් සත්කාරකත්වය ඉල්ලයි.

උතුරු කොරියාවයි දකුණු කොරියාවයි අතර තිබ්බ නයි මුගටි වෛරය ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ. හැබැයි දැන් ඒ පරණ තරහ මරහා අමතක කරලා පරණ නෑදෑකම් අලුත් කරගෙන තියෙන්නේ.

දෙගොල්ලන්ගේ හිතවත්කම් කොච්චර අලුත් වෙලාද කියනවා නම් 2032 ඔලිම්පික් උළලේ සත්කාරකත්වය රටවල් දෙක එකතු වෙලා ලබා ගන්න සූදානම් වෙනවා. දෙරටේ නායකයන් මේ සඳහා එකඟ වෙලා තියෙනවා. ඒ දකුණු කොරියානු නායකයා උතුරු කොරියාවේ සිදු කල සංචාරයෙන් පස්සේ.

2020 දී ටෝකියෝ නුවර පැවැත්වෙන ඔලිම්පික් උළෙලටත් දෙරටේ ඒකාබද්ධ කණ්ඩායමක් යවන්න එකඟ වෙලා තියෙනවා. මේ අවුරුද්දේ දකුණු කොරියාවේ තිබ්බ ශීත ඔලිම්පික් උළෙලටත් රටවල් දෙකේ ඒකාබද්ධ කණ්ඩායමක් ඉදිරිපත් වුණා.


News Articles
Latest Videos
Most Popular Post