News Line| Off Air
Generic placeholder image

Sep
21

ගාල්ල හෙල්ලුව ලංකාවේ පෙජරෝ එකමුතුව. – Photo

5689 Views


ගාල්ල හෙල්ලුව ලංකාවේ පෙජරෝ එකමුතුව. – Photo

ඕන අස්සක් මුල්ලක කිසි ප්‍රශ්නයක් නැතුව යන්න පුළුවන් වාහනයක් තමයි පෙජරෝ කියන්නේ. ලංකාවේ පෙජරෝ හිමිකරුවන්ගේ එකමුතුවක් පහුගිය දා ගාල්ලේදී පැවැත්වුණා. දෙවෙනි වතාවට තමයි ඔවුන් මේ හමුව සංවිධානය කරලා තිබ්බේ.

ගාල්ල නගරය දෙදරවමින් පෙජරෝ පෙළපාලියක් ගාලු නගරයේ සහ ගාලු කොටුවේ සංචාරය කරා. ඒ වගේම පෙජරෝ Off Road event එකකුත් සංවිධානය කරලා තිබ්බා. මේ තියෙන්නේ ගාල්ල හොල්ලපු පෙජරෝ එකමුතුවේ ඡායාරූප.


News Articles
Latest Videos
Most Popular Post