ක්‍රිකට් නම් ඉතින් ලංකාවේ බුකිය තරම් තැනක් නෑනේ. ඇන්ජලෝ මැතිව්ස් නායකත්වයෙන් ඉල්ලා අස්වීමත් එක්ක බුකියත් කැළඹුනා. සමහරු ඒ ගැන හොඳ කියද්දී තවත් සමහරු නරක කිව්වා. මේ තියෙන්නේ ඒ ගැන බුකියේ පළවුන ඔක්කොම Post.