News Line| Off Air
Generic placeholder image

Sep
24

පාර්ලිමේන්තුව අවට ගිලා බසී. – Photo

917 Views


පාර්ලිමේන්තුව අවට ගිලා බසී. – Photo

පාර්ලිමේන්තුවට යාබද ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ පදික වේදිකාවේ කොටසක් ගිලා බැහැලා තියෙනවා. අද (24) අලූයම තමයි මේ ගිලා බැසීම සිද්ධ වෙලා තියෙන්නේ.

අයිනේ තිබ්බ විදුලි කණු සහ ගස් අඩි කිහිපයක් යටට ගිලා බැහැලා තියෙනවා හානි වූ විදුලි පද්ධතිය අලුත් වැඩියා කිරීම මේ වනවිටත් ආරම්භ කර කරලා තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post