News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
25

ස්ථාන මාරුවීම් වලට යන්නේ නැති අයගේ පඩි Cancel.

698 Views


ස්ථාන මාරුවීම් වලට යන්නේ නැති අයගේ පඩි Cancel.

රාජ්‍ය සේවකයෙක් වුණාම දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සේවය කරන්න පුළුවන් වෙන්න ඕන. රැකියාවට එද්දිම ඒ ගැන ගිවිසුමක් අත්සන් කරලා තමයි සේවයට බඳවා ගන්නේ.

හැබැයි කාලයක් ගියාට පස්සේ සමහරු ලැබෙන ස්ථාන මාරුවීම් වලට සමහරු යන්නේ නෑ. ඒ නිසා දුෂ්කර පළාත්වල රාජ්‍ය සේවකයන්ගේ ලොකු අඩුවක් තියෙනවා. විශේෂයෙන්ම සෞඛ්‍ය සේවයේ මේ ප්‍රශ්නය ලොකුවට තියෙනවා.

ඒ නිසා ස්ථාන මාරුවීම් වලට යන්නේ නැති වෛද්‍යවරුන්ගේ සහ හෙදියන්ගේ වැටුප් අත්හිටුවන්න සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කරලා තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post