News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
25

නේපාලයේ කොටි දෙගුණ වෙයි.

842 Views


නේපාලයේ කොටි දෙගුණ වෙයි.

වනයේ ඉන්න ලස්සනම සතෙක් තමයි කොටියා කියන්නේ. ඒ නිසාම මේ වෙද්දී ලෝකයේ කොටි ගහනය ක්‍රමයෙන් අඩුවීගෙන යනවා. ඒ මිනිසුන් වනාන්තර එළිපෙහෙළි කිරීම නිසා වගේම සම් සඳහා කොටි ඝාතනය කරන නිසා.

නේපාලය කිඅන්නේ කාලයක් කොටින්ගේ රජදහනක්. හැබැයි 2009 වෙද්දී නේපාලයේ කොටි ගහණය 121 දක්වා අඩුවුණා. මේ නිසා 2022 වෙද්දී ආසියාවේ කොටි ගහණය දෙගුණ කරන්න නේපාලය ඇතුළු රටවල් 12 ක් සම්මුතියකට එකඟ වුණා.

නේපාලයේ කරපු අලුත්ම පරීක්ෂණයකින් හෙළි වෙලා පහුගිය අවුරුදු 9 තුලදී කොටි ගහනය දෙගුණ වෙලා කියලා. සමීක්ෂණයට අනුව මේ වෙද්දී නේපාලයේ කොටි ගහනය 235 ක්.


News Articles
Latest Videos
Most Popular Post