News Line| Off Air
Generic placeholder image

Sep
26

Instagram, Facebook හැරයයි.

790 Views


Instagram, Facebook හැරයයි.

ලෝකේ ජනප්‍රියම සමාජ ජාල දෙකක් තමයි Facebook සහ Instagram. ඡායාරූප සඳහා ප‍්‍රමුඛ සමාජ මාධ්‍ය ජාලයක් වන Instagram ආරම්භ වෙන්නේ 2010 දී. හැබැයි 2012 දී Facebook සමාගම Instagram මිලදී ගන්නවා. ඒ අමෙරිකානු ඩොලර් බිලියනයකට.

හැබැයි මේ දීගයේ ආයුෂ අඩු වෙලා තියෙනවා. ඒ, ඉන්ස්ටර්ග‍්‍රෑම් නිර්මාතෘවරුන් ෆේස්බුක් සමාගම හැරයාමත් සමඟයි. Facebook සහ Instagram නිර්මාතෘවරුන් අතර මතබේදයක් තමයි මේකට හේතු වෙලා තියෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post