එංගලන්තය සමඟ ටෙස්ට්, එක්දින සහ T20 තරඟ වලට සහභාගී වෙන කණ්ඩායම නම් කරලා තියෙනවා. කාණ්ඩ 3 සඳහාම නායකත්වය ලබා දෙන්නේ දිනේෂ් චන්දිමාල්. එක්දින සංචිතයට නම් කරලා නැති ඇන්ජලෝ මැතිව්ස්ට ටෙස්ට් සංචිතයේ අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒ වගේම ආසියානු කුසලානයේ වැඩ පෙන්නුව ලසිත් මාලිංගට එක්දින කණ්ඩායමේ අවස්ථාවක් ලැබිලා තියෙනවා.
මේ තියෙන්නේ එංගලන්තය සමඟ එක්දින සහ T20 තරඟාවලියට සහභාගී වෙන ශ්‍රී ලංකා සංචිතය.
දිනේෂ් චන්දිමාල් – නායක
උපුල් තරංග
සදීර සමරවික්‍රම
නිරෝෂන් දික්වැල්ල
ධනංජය ද සිල්වා
දසුන් ශානක
තිසර පෙරේරා
අකිල ධනංජය
දුෂ්මන්ත චමීර
ලසිත් මාලිංග
අමිල අපොන්සු
ලක්ෂාන් සඳකැන්
නුවන් ප්‍රදීප්
කසුන් රජිත
කුසල් ජනිත් පෙරේරා
අමතර
ෂෙහාන් මදුශංක
කුසල් මෙන්ඩිස්
දිමුත් කරුණාරත්න
සුරංග ලක්මාල්
ජෙෆ්රි වැන්ඩර්සෙ
මේ තියෙන්නේ එංගලන්තය සමඟ ටෙස්ට් තරඟාවලියට සහභාගී වෙන ශ්‍රී ලංකා සංචිතය.
දිනේෂ් චන්දිමාල් – නායක
දිමුත් කරුණාරත්න
කෞෂාල් සිල්වා
කුසල් මෙන්ඩිස්
ඇන්ජලෝ මැතිව්ස්
ධනංජය ද සිල්වා
රොෂේන් සිල්වා
දිල්රුවන් පෙරේරා
රංගන හේරත්
මලින්ද පුෂ්පකුමාර
අකිල ධනංජය
සුරංග ලක්මාල්
කසුන් රජිත
ලහිරු කුමාර (ආබාධය අනුව)
ලක්ෂාන් සඳකැන්
නිරෝෂන් දික්වැල්ල
අමතර
දුෂ්මන්ත චමීර
ලහිරු කුමාර
ජෙෆ්රි වැන්ඩර්සෙ
කුසල් ජනිත් පෙරේරා
නිශාන් පීරිස්