News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
27

අලි පැටියෙක් ගඟේ ගහගෙන යන මිනිසෙක්ව බේරා ගත්ත හැටි. – Video

808 Views


අලි පැටියෙක් ගඟේ ගහගෙන යන මිනිසෙක්ව බේරා ගත්ත හැටි. – Video

සතුන් ඉන්නවා මිනිසාට වඩා ගුණ යහපත්. මිනිසුන් කොච්චර සතුන්ගේ ජීවිත විනාශ කරත් සතුන් පුළුවන් හැම වෙලාවේම මිනිසුන්ට උදව් කරනවා. මේ කියන්න යන්නෙත් ඒ වගේ කතාවක් ගැන.

තායිලන්තයේ ගංගාවක සැඩ පහරට අහුවෙලා ගහගෙන යන මිනිසෙක්ව බේරා ගන්නා අලි පැටියෙක්ගෙ Video එකක් අන්තර්ජාලයේ සංසරණය වෙනවා. මේ සිදුවීම වෙලා තියෙන්නේ තායිලන්තයේ අනාථාගාරයක.

එහි සේවය කරන ඩෙරික් කියන පුද්ගලයා අලින්ට පේන්න වතුරේ ගහගෙන යනවා වගේ රඟපානවා. මේ සිදුවීම දැක්ක ඉවුරේ හිටිය අලි පැටියා හිතන්නේ ඩෙරික් වතුරේ ගහගෙන යනවා කියලා. අලි පැටියා වේගයෙන් දුවලා ඇවිත් වතුරේ ගහගෙන යමින් හිටිය ඩෙරික්ව බේරා ගන්නවා.

මේ තියෙන්නේ ඒ විදෙඕ එක..

https://youtu.be/uVceZEfAsTc


News Articles
Latest Videos
Most Popular Post