News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
27

හතුරුසිංහ හෙළිකරන මැතිව්ස්ගේ අමුතු ලෝක වාර්තාව.

2657 Views


හතුරුසිංහ හෙළිකරන මැතිව්ස්ගේ අමුතු ලෝක වාර්තාව.

තාමත් ලංකාවේ ක්‍රිකට් වල ප්‍රධාන මාතෘකාව ඇන්ජලෝ මැතිව්ස්. ඊයේ තිබ්බ ක්‍රිකට් මාධ්‍ය හමුවේදීත් මැතිව්ස් ගැන ගොඩක් කතාබහ කරා. විශේෂයෙන්ම ඔහුගේ ශාරීරික යෝග්‍යතාව ගැන කතා කරා.

ඒ වගේම මේ මාධ්‍ය හමුවේදී මැතිව්ස්ගේ අමුතු වාර්තාවක් ගැනත් හතුරුසිංහ හෙළිකරා. ඇන්ජලෝ මැතිව්ස් දුවද්දී දවීයාම් 64 කට දායක වෙලා තියෙනවා. ඉන් 49 කම දැවී ගිහින් තියෙන්නේ අනිත් අන්තයේ සිටි ක්‍රීඩකයා.

“ඒක ලෝක වාර්තාවක්. ඒ වගේ කරුණු ගැනත් අපි අවධානය යොමු කරා. නමුත් මට ඔහුව නැවත ඕන අලුත්ව සහ හැකියාවන් සහිතව. පැහැදිලිවම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සේවය කරන්න පුළුවන් විදියට.” කියලයි හතුර්සිංහ කිව්වේ.


News Articles
Latest Videos
Most Popular Post