News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
30

හෙට ඉඳන් දුම්රිය ගාස්තු වැඩිවෙන හැටි.

998 Views


හෙට ඉඳන් දුම්රිය ගාස්තු වැඩිවෙන හැටි.

වැඩි වෙන ඉන්ධන මිල සහ ඩොලරය නිසා බස් ගාස්තුවල ඉඳන් හැමදේම වැඩි වුණා. හැම දෙයක්ම වැඩි වෙද්දී වැඩි නොවී තිබ්බේ දුම්රිය ගාස්තු විතරයි. හැබැයි හෙට දුම්රියා ගාස්තුත් වැඩි වෙනවා.

හැබැයි දුම්රිය අවම ගාස්තු නම් වැඩි වෙන්නේ නෑ. අවුරුදු 10 කට පස්සේ තමයි මේ විදියට දුම්රිය ගාස්තු වැඩි වෙන්නේ. මේ තියෙන්නේ හෙට ඉඳන් වැඩි වෙන දුම්රිය ගාස්තු මිල ගණන්.


News Articles
Latest Videos
Most Popular Post