News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
1

කැබිනට් පුටු ආයෙත් වෙනස් වෙයි. රවීටත් ඇමතිකමක්?

841 Views


කැබිනට් පුටු ආයෙත් වෙනස් වෙයි. රවීටත් ඇමතිකමක්?

තෙල් මිල වෙනස් වෙනවා වගේම ලංකාවේ කැබිනට් සංශෝධනත් නිතර වෙනවා. කැබිනට් එකේ පුටු මාරුවක් ආයෙත් සිද්ධ වෙන්න යනවා කියලා අපිට ආරංචි වුනා,

අමාත්‍යධූර කිහිපයක වෙනස්කම් වෙන්න යනවා කියලා ආරංචි මාර්ග සඳහන් කරනවා. රවී කරුණානායක මහතාටත් මේ කැබිනට් සංශෝධනයෙන් ඇමති ධූරයක් නියමිතයි.

ඒ වගේම අමාත්‍යංශ ලේකම්වරුන් කිහිපදෙනෙකු ඉවත්කර අලුතින් ලේකම්වරු කිහිපදෙනෙකු පත් කිරීමටත් බොහෝදුරට ඉඩ ඇතැයි වාර්තා වෙනවා. රටේ ඇති වෙලා තියෙනවා දේශපාලන හා ආර්ථික අර්බුදකාරී තත්ත්වය හමුවේ ජනාධිපතිවරයා මේ තීරණය අරගෙන තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post